දැං මාලුවෙක් ගෙනත් දැම්මොත් පැයෙන් කරෝල කන්ඩ පුලාන් සයිස් කාස්ටක අවුව..😐 ඇගේ තීන ඇදුම් ගහගෙන යන සයිස් එකේ මූදු හුලග.. ඒ දෙකට මැදි වෙලා වෙරලෙ බංකුවක ඉදන් කං හැන්දෙන් අයිස් කෝන් එකට දාපු වැනිල අයිස් කිරිං එක ගානට දිය වෙන්න කලින් කන මං..
ඇත්තටම දියවෙන්න කියල අයිසක් නෑ ඕයි මේකෙ..😅😅 සන්තානං මෑනියනේ අයිස් බෙදපු එකා අල්ල ගත්ත නං වැනිල ලීටර් හතරකින් දවසක් ඉවර වෙනකං දන්සැලක් දෙන්න තිබ්බ.. කොහෙද තොපි එක්ක ඒකත් බෑ උබල කන්නෙ මයිල් වල හිටං බඩවැල් තීන උන් ගානටනෙ..
මං ෆෝන් එක දිහාට ඔලුව දැම්මෙ ආපු මැසේජ් එකට.. " mama balan inne mcn" මං ඇතුලතින් වෙව්ලුව.. කකා උන්න වැනිල අයිස් ක්‍රීම් එකේ කෝන් එක වගතුවක් නැති එකෙක් වගේ වැල්ලට විසික්කරපු මං ෆෝන් එක අතට ගත්ත..
උබගෙ නම්බරේ තිබ්බෙ ඉහලින්ම.. උඩින්ම " මගෙ පණ 1" මං ඩයල් වෙන්න ඇරිය.
+ හෙලෝ... මැනික...
- ඕ රත්තරන්.. මං මීටින් එකක ඉන්නෙ පස්සෙ ගන්නං... බායි..
මොනාත් කියන්න කිලින්ම ෆෝන් එක කට් උනා.. ඒ එක්කම ආවෙ සත්සරගෙ කෝල් එක..
* කොහෙද බං ඉන්නෙ උබ..
+ බීච් එකට ආව බං..
මගෙ අන්තිම වචන දෙක කියවුනේ උගුරෙන් වගේ.. එකම වචනයක් කියාගන්න බැරි තරමට උගුරෙ මොකද්ද මගුලක් හිර වෙලා වගෙයි..
* උබ අවුල් ගන්නෙපා මචෝ මං එදාම කිව්වනෙ... වරෙන් මෙතනට අද අපි ගිහින් දෙකෙන් එකක් බේරමු..
+ එ.. එපා මචං.. කොල්ලන්ට මොනා හරි බොන්න දීපන් ආවට.. කන්නත් දීල යවපන්..
* ඒයි ඒයි ෆෝන් එක තියන්නෙපා ප්‍රමෝද්. අහපං උබ ඕන නෑ මං දෙකෙන් එකක් බේරන්නම් හිටපංකො..
+ මං උබට එක පාරක් කිව්වනෙ සත්සර කිව්ව දේ විතරක් කරපන්..
මං වෙව්ලන ඇගිලි වලින් ෆෝන් එක කට් කලා.
මං නිකම්ම නිකම් සාමාන්‍ය මිනිහෙක්. සල්ලි එකතු කරල අමාරුවෙන් හදා ගත්තු ගේ කෑල්ලකුයි.. fz එකකුයි ඇරෙන්න මට තීන්නෙ සරීර කූඩුව විතරයි. මං මේ ලෝකෙ දැන ගද්දි මම උන්නෙ ලමා නිවාසෙක.. වාසගම් නැති අම්ම තාත්ත නැති නිකම්ම නිකමෙක්.. ඒත් අද වෙද්දි මං මගෙ හැමදේම උපයගෙන ඉවරයි... ඒත් එක තැනක මට ලොකු වැරදීමක් වෙලා තිබ්බ.. කසාදෙ... හරියටම ඒකට තිබ්බෙ තව මාසයයි...
මං කෙලින්ම බයික් එක ගිහින් නැවැත්තුවෙ සදුනිගෙ ගේ ඉස්සරහ.. සදුනි කියන්නෙ මං බදින්න ඉන්න කෙනා.
මේ වෙද්දි එයා ඉන්නෙ කොහේද කියල දැන දැනත් මං ඇතුලින් වෙව්ලුව ගේ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා උන්නෙ සදුනිගෙ අක්ක නෙලුම්...
* ආ... මස්සිනා... ඔයාලටත් ඒනම් අපිව මතක් වෙනව නේද...
මේ වෙද්දි එයා ඉන්නෙ කොහේද කියල දැන දැනත් මං ඇතුලින් වෙව්ලුව ගේ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා උන්නෙ සදුනිගෙ අක්ක නෙලුම්...
* ආ... මස්සිනා... ඔයාලටත් ඒනම් අපිව මතක් වෙනව නේද...
මුන පුරා ලෝබ කමක් නැතුව අහිංසක විදියට නෙලුම් හිනා වුනා නෙලුම් කියන්නෙ ජීවිතේ අසීමිත දුක් වින්ද ගෑනු චරිතයක්. බැදපු තිරිසනා ඩෝප් වෙල ඇවිල්ල බඩකට පුරා ගුටි දෙද්දි දෑහැට පෙනි පෙනී වෙන ගෑනු එක්ක යද්දි ඉවසන් උන්න කෙනෙක්.. නෙලුම් ගැන මගෙ හිතේ තිබ්බෙ ගරුත්වයක් කිව්වොත් හරි මොකද එච්චරක් දුක් විදලත් අර තිරිසනා ඇක්සිඩන්ට් එකකින් මැරෙනකනුත් ලග උන්නු නිසා... මං නෙලුම් දිහා බලල හිනා උනා..
* ප්‍රමෝද් මල්ලි මොකක් හරි අවුලක්ද ඔයාට..
+ නැහ් මොකුත් නෑ අක්කෙ
පුරුද්දට අක්ක ගෑවට නෙලුම් මට වඩා මාසයක් විතර බාලයි.. මං මූඩ් එක හදා ගන්න ෆුල් ටයිම් ට්ර්යි එකක් දුන්න.
* නැත්තෙ මොකෝ බලනව ඔය මූනෙ හැටි මොකද අවුල.. අපේ එක්කෙනා එක්ක රන්ඩුවක්ද..
මම නෑ කියන්න දෙපැත්තට ඔලුව වැනුව... මං බැලුවෙ ගේ ඇතුලෙ අම්ම කොහෙද කියන්නයි..
+ අම්මල ටවුන් ගිහින්.. මොකද මල්ලි උනේ...
නෙලුම් මට ඉස්සරහ පුටුවෙන් වාඩි වෙලා මගෙ ඇස් වලට එබුන.. කොහේ හරි යන කදුලු බින්දුවක් මගෙ ඇස් වල තියෙන්න ඇති ස්ටූල් එක උඩ තිබ්බ තරුණී පත්තරේ මැද පිටුවකට වැටිල අතුරු දහන් උනා..
*දෙයියනේ මල්ලි මොකද මේ කෝ ... කෝ ඔලුව උස්සන්න මොකෝ උනේ කියන්න...
මට කියන්න නෙවෙයි කෑ ගහල අඩන්න හිතිල තිබ්බෙ. මම අමාරුවෙන් කියල දැම්ම
" ඔෆිස් එකේ බොස්" අක්කගෙ කටහඩේ මම බලාපොරොත්තු උනේ පුදුමය්ක් උනාට ඒකෙ තිබ්බෙ ප්‍රස්නයක්...
* ඔයා ගැහුවෙ නැත්තෙ ඇයි ගිහිල්ල...
+ ලැජ්ජාව මට අක්කෙ.. මං පුංචි එකෙක් බලා ගන්න ගානට සදුනිව බලා ගන්නෙ..
මගෙ අසරන කම වචන වෙලා පල්ලම් බැස්ස..
* අපි කියල එයාව හදා ගමු මල්ලි..
මට කට කොනට ආවෙ මේ ලෝකෙ තියෙන කැතම හිනාව..
+ ඌරො නාවල ගොඩින් තිබ්බට කුනු නොකා ඉන්නෙ නෑ නෙලුම්..
* තව ටිකක් ඉවසන්න කියල මං කියන්නෙ. මට කරන්න පුලුවන් දෙයක් තියේ නම් ඇත්තමයි කරනව...
මාත් නෙලුම් අතරෙ ඇදිල ගියෙ තද නිහඩ කමක්. නෙලුම් එක එල්ලෙ බලන් උන්නෙ මං දිහා
+ ඔව් ඔයාට පුලුවන්...
* මො.. මොකද්ද බය හිතෙනව ඔයා බලන් ඉන්න විදිහට
+ඔයාගේ පාස්පෝට් එක තියෙනවා නේද
*ඔව් ඔව් ඇයි...
# මොන මගුලක්ද මේ... දෙන්න හිතුවද මෙතන නාඩගම් මඩුවක් කියල
ඉස්තෝප්පුවට අඩි වද්දන් කඩන් පෙන්නේ සදුනි.. සදුනිගෙ ඇස් වල තිබ්බෙ පැහැදිලි වෛරයක්.
සඳුනි මං වගේම අක්කා දිහා බලාගෙන දත්මිටි කෑවා.
සඳුනි මං වගේම අක්කා දිහා බලාගෙන දත්මිටි කෑවා.
* චූටි නංගි මේ....
# මේ හලෝ මට ඔහෙත් එක කතාවක් නැහැ.කසාදෙ කඩාගෙන ආවනං පාඩුවේ දෙන දෙයක් කාලා ඉන්න ඕනේ මෙතන අනුන්ගේ පවුල් කඩන්නෙ නැතුව..
නෙළුම් දෑස්වලට කඳුළු ආවෙ තප්පරේට. නෙළුම් මං දිහා බැලුවේ හරි අසරණවෙල.කිසිම දෙයක් නොකියා නෙළුම් ගේ ඇතුලට ගියා. නෙලුම් මං දිහා කේන්තියෙන් රත් වෙල බලද්දි මං එයා දිහා හිනා වෙල බලන් උන්න..
*******----******-----******-----******------
පානදුරෙන් බීච් පාරට මං කාර් එක හරව ගත්ත.
සදනි මගෙ උරහිසට ඔලුව තියා ගත්ත. සාමාන්‍යයෙන් සදුනි චාටුවෙන් කෝමලෙන් එනව කියන්නෙ මගෙ පර්ස් එකට බුදු සරනයි කියන එක තමා.
සදනි මගෙ උරහිසට ඔලුව තියා ගත්ත. සාමාන්‍යයෙන් සදුනි චාටුවෙන් කෝමලෙන් එනව කියන්නෙ මගෙ පර්ස් එකට බුදු සරනයි කියන එක තමා.
+ ඇයි මැනික..
- ඇයි අහන්නෙ මොකද ප්‍රමෝද් අමුතු විදියට..
+ වෙඩින් එකක් හරි මොකක් හරිද..
- ආපෝ ඔයා මහ නපුරෙක් ප්‍රමෝද්...
එහෙම මුකුත් නෑ
එහෙම මුකුත් නෑ
මං වෙරලෙන් මෙහායින් කාර් එක නවත්ත ගත්ත.
- කාගෙද මේක...
+ සත්සරයගෙ... නියමයි නේ... මාත් එකක් ගන්න ඕන...
- අපෝ මේක වගෙද.. මේ මේ.. අපේ ඔෆිස් එකට ගෙනත් තිබ්බ අලුත්ම එකක්... ඒ..ක..
+ කවුද බොස්ද...
මං කට කොනින් හිනා වෙලා වීදුරුවෙන් එලිය බලා ගත්ත...
- අහන්නකො රත්තරන් කියන්න සුබ ආරංචියක් තියෙනව..
+ මොකද්ද...
මං අහපු ප්‍රස්නෙ ගනන් නොගෙනව ගියර් එක උඩ තිබ්බ අත සදුනි එයාගෙ බඩ උඩින් තියා ගත්ත..මාව සීතල වෙලා ගියෙ තත්පරේට...
+ ඔ... ඔයා ප්‍රෙග්නන්ට්... ද..
- හ්ම්... කෝ අනේ ඔයාගෙ කිසි සතුටක් නෑනෙ...
+ මේ... මේ.. ඒත්... හ්ම්.... අපේ කසාදෙට..
- බය වෙන්න දෙයක් නෑ රත්තරන් තව සතියනෙ තියෙන්නෙ...නේද ..
මං හිතේ තියන් උන්න ඔක්කෝම තරහ සීතල වතුරකින් හෙමීට නිවිල යනව වගේ දැනුන.. මං සදුනිව තුරුල් කර ගත්තෙ හිර වෙන්න...
+ ගොඩාක් ආදරෙයි මැනික මං...
සදුනිගෙ නලලමැදට තොල් හයියෙන් තද කලා. හැමදේම හරියාවි.... පුංචි පැටියෙක් රෝසපාට කම්මුල් තීන පැංචෙක්... එයා අපේ ප්‍රස්න ඔක්කෝටම උත්තර දෙයි..සදුනි මගෙ පපුවට බර වෙලා ඇස් පියා ගත්ත...
*****-*****----*****-----******-----*******---*
*****-*****----*****-----******-----*******---*
ජින් බෝතලේ අඩිය නෙවේ ඊටත් යටට වෙනකම් ඉවර වෙලා අන්තිම බින්දු ටිකත් හූරල වගේ මාමන්ඩි කාරය කෝප්පෙට හලා ගත්ත... ජාති ජාතිත් වාසනාවන් මේම මාමන්ඩියො... මාමටත් ගුඩ් නයිට් පාරක් දාගෙන සදුනි ඉන්න කාමරේට මං අමාරුවෙන් ආවෙ ආයෙ බොන්නෙ නෑ කියල තදින් හිතාගෙන .. ආයෙ බොන්න තලයක් ගේනකම් බොන්නෙ නෑ අම්මප ඔව්... යාංතමට යාංතමට ඇදට පැනගන්නව විතරක් ඔලුවෙ ඉතිරි වෙද්දි අනික්ව බොද වෙච්ංහ රූප වගේ නොපෙනි ගියා...
මං ඇහැරුනේ ඇයි කියන්න මං දැනං උන්නෙ නෑ ඒත් එක පාරට මං හීනෙන් වගේ ඇහැරුන. කමරේ කෙරවලෙන් අහුන හීනි සද්දෙ නිසා මං හෙලවන්නෙ නැතිවම අහන් උන්න... සදුනි කෝල් එකක
* බෑ සර්... අයියෝ... ඔයා කියන ඒව..
+..................
+..................
* හරි හරි හෙට ආවම දෙන්නකො දැන් රෑ වෙලානෙ...
+.........................
* එයා නිදි... මං ඇහැරිල...
+..........................
+..........................
* ඔව්.. ඔව් කිව්ව් කිව්ව..
+......................
+......................
* නෑ එයාට සැක නෑ.. එයා හිතන් ඉන්නෙ දරුව එයාගෙ කියල...
සදුනිගෙ කටින් පිටවුනේ සමච්චල් හිනාවක්..
එත්නින් එහාට මට කිසිම දෙය්ක් ඔලුවට වැටුනෙ නැති තරම්.. අනාත දරුවෙක් විදිහට ගෙවෙච්ච අවුරුදු ගානෙ නොවිච්ච තරම් වේදනාවකින් මං මැරි මැරීඋපන්න... නැගිටල ගිහින් බෙල්ල මිරිකල මරන්න තරම් තරහක් මගෙ හිත ඇතුලෙ ඉපදෙද්දි මං කියා ගන්න බැරි ආත්මානුකම්පාවකින් පිච්චි පිච්චි ඇදේම උන්න...
*******----*******-----*******----***********
+තව කොච්චර වෙලාව තියෙනවද...
+තව කොච්චර වෙලාව තියෙනවද...
මං දෙනුවන්ගෙ මූන දිහාව බැලුව...
=විනාඩි 20 මචන්... අපි කරන දේ හරිද මචන්..
මං දෙනුවන්ගෙ මූනට හිනාවෙලා ෆෝන් එක දිහාව බැලුව..
" මගෙ පණ 1" මං ආස කරපු ආදරේ කරපු රන්ඩු කරපු මොබිටෙල් නම්බරේ... මං තත්පර ගානක් බලා උන්න... සදුනි අද මගෙ මනමාලි වෙන දවස.. මං ආන්සර් කරා
" මගෙ පණ 1" මං ආස කරපු ආදරේ කරපු රන්ඩු කරපු මොබිටෙල් නම්බරේ... මං තත්පර ගානක් බලා උන්න... සදුනි අද මගෙ මනමාලි වෙන දවස.. මං ආන්සර් කරා
* හෙලෝ... සුදු මහත්තයෝ නැකතට තව විනාඩි 25 යි තියෙන්නෙ පරෙස්සමින් එන්න ඉක්මනට.. කොහෙද ඉන්නෙ ඔයා...
+ අහ්... මං මේ මග යන ගමන්... කට්ටිය ඇවිල්ලද...
*හ්ම්... ඔක්කෝම ඇවිල්ල... හැමෝම කියනව මං ලස්සනයිලු කෝ ඔයා නෑනෙ මගෙ ලස්සන බලන්න... ඒක නෙවෙයි මේ..ඔයා යන ගමන් කියලද කිව්වෙ...
+ කෝ නෙලුම් ඉන්නවද ඔතන..
මං සදුනි කියන එක ගානකට නොගෙන ඇහුව..
- නෙලුම්.. නෙලුම්... නෙලුම්ව මමත් උදේ ඉදන්ම දැක්කෙ නෑනෙ ඇත්තටම...
+ ආහ්.. ඒ ගැන කරදර වෙන්න එපා නෙලුම් ඉන්නෙ මං ලග අපි කසාද බැන්ද..
- මො.. මො..මොකද්ද මොක..
+ හා හා වැඩිය කලබල් වෙන්න එපා ඔයා අද වෙඩින් එකට ලස්සනට ඉන්නත් එපැයි...
* ප්‍ර..ප්‍රමෝද් මේක විහිලුවක්ද...
+ කැමැත්තක් හිතා ගන්න එහෙනම් මං තිබ්බ...
+ කැමැත්තක් හිතා ගන්න එහෙනම් මං තිබ්බ...
- උ..උබ.. මොකද්ද මේ කලේ... ප්‍රමෝද්... බල්ලෝ..
+ හොද ප්‍රශ්නයක්.. ඒත් මට උත්තර දෙන්න උවමනාවක් නෑ...
- මං උබල දෙන්නව හොයන් ඇවිත් මරන්නෙ...
+ හරි ඔන්න එහෙනම් අපි බය උනා හොදද ගිහින් එන්නම්
එහා පැත්තෙන් ඇහුනෙ අඩන සද්දයක්..
- ප්‍රමෝද් ඇයි මෙහෙම කරන්නෙ මට බබෙක් ලැබෙන්න ඉන්නෙ ඔයාගෙන්..
+ ඒකට උත්තරේ ඔයාගෙ බොස්ගෙ වයිෆ් ඇවිල්ක දෙයි ඔයාට මොකද මං ඒ පැත්තටත් පුංච් ගිනිකූරක් විසි කරල ආවෙ බබා...
* උබට හෙන ගහනව බල්ලෝ...
සදුනිගෙ සද්දෙ ඕංකාර දුන්න
සදුනිගෙ සද්දෙ ඕංකාර දුන්න
+ ගිහින් එන්නම්.... බායි...
ඕෆ් කරපු ෆෝන් එක සීට් එක උඩට දාපු මං කාර් එකෙන් බැහැල පිටිපස්සෙ දොරත් ඇරල සීට් එකේ පත්තකින් වැටිල තිබ්බ නෙලුම්ගෙ අතින් අල්ල ගත්ත... අත ෆ්‍රිජ් එකකින් ගත්ත වගේ සීතලයි
+ එන්න මැනික...
- අනේ අපි ආපහු යං.. ප්ලීස්...
# මෙන්න මචං බෑග් දෙක පරිස්සමෙන් දෙන්නත් එක්ක ඉන්න ඕන හොදද..
මගෙ යාලුව ඔක්කොම එහෙ ලෑස්ති කරල ඇත්තෙ..
මගෙ යාලුව ඔක්කොම එහෙ ලෑස්ති කරල ඇත්තෙ..
සත්සරව මං තදට බදා ගත්ත.. ගිනි ගත්ත ලංකා පොලවෙ මට හම්බෙච්ච එකම තෙත මිනිහව මං හරි ආදරෙන් බදා ගත්ත..
+ තෑන්ක්ස් මච්න් කරපු උදව් ඔක්කෝටම...
# ඕන වෙලාවක් මස්සිනා.. ඕන වෙලාවක. මතක ඇතිව නෙලුම්ව හොදට බලා ගනින් දුකක් නොදී...
බෑග් දෙකත් අරන් මං ආපිට හැරුන.. "කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ " මාවත් මගෙ ආදරනීය නෙලුම්වත් පිලි ගන්න වගේ බලන් උන්න.. නෙලුම් මං දිහා හරිහමන් විදිහට බැලුවෙ ඒ තත්පරේ...
* මං කරන්නෙ වැරැද්දක්...
+ දැන් ඔය කතා වැඩක් නෑ මැනික එන්න අපි යං පරක්කු නොවී...
* දෙයක් අහන්නද....
+ හ්ම්.... අහන්න යන තැන ඇරුනාම ඕන එකක්...
* මං #සුදුමහත්තය කියල ක..ක.තා කරන්නද...
නෙලුම්ගෙ ඇස් වලින් වැටිච්ච් රස්නෙ කදුලක් කටුනායක පොලව ආදරෙන් බාර ගත්ත... ආත්ම චාරිකාවෙ පිටුවක් පෙරලන්න මගෙ අතේ එල්ලුන නෙලුම් අරන් මම ගුවන් තොටුපල දිහාට පය ඉක්මන් කලා...
කොමන්ට් එකක් දාල පලයල්ලා... මරනව නැත්තම්
..................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Subscribe os on Youtube :https://www.youtube.com/channel/UC1DLXUYPENT6w8ztLeuy0cg
Channel 02 : Cool Vlogs
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
Follow us on istagram:
https://www.instagram.com/cool_machan_cool/
https://www.instagram.com/cool_machan_cool/
Like us on facebook : Cool machan cool
How to play Slots at Casinos - Casino Roll
ReplyDeleteCasinos 레드 벨벳 러시안 룰렛 that provide a wide range of free slots will also find 포커 페이스 뜻 their location. This gives you a 코드 벳 chance to spin the 토토 프로토 reels of classic slots games. There's a 안전 사이트