ඇයි මට මෙහෙම වද දෙන්නෙ?
දැන් උඹට එන්න බැරිද? දන්නවනේ උඹගෙ ඇඳුම් නැති මං එක්ක හිටපු ඔක්කොම පොටෝ යවනවා හැමෝටම.
ඇයි මට මෙහෙම කරන්නේ ආදරෙ නිසා ඔයත් එක්ක මම ආවේ ඒ හැමදේම දුන්න විශ්වාසයට ඔයා ඇයි මට මෙහෙම කරන්නේ.
පණ්ඩිතකම් වැඩක් නෑ හෙට කොළඹ එනවා.
සුපුනි සල්ලි තියෙන පවුලක ඉගෙනගන්න කෙල්ලෙක් චින්තක නේවි ඔෆිසර් කෙනෙක්. චින්තක බැඳලා කියලා දැනගෙන සුපුනි චින්තක ගෙන් අයින් වෙනවා. සුපුන්ට වෙන්න ඕන හැම දේම වෙලා තිබුණේ. චින්තක ළඟ එයාගෙ ෆොටෝස් ගොඩක් තිබ්බා ඒ දේවල්වලින් සුපුනි ගෙන් චින්තකට ඕනේ දේවල් ගත්තා...
අද අලුත් සෙට් එකක් කැම්පස් එකට එනවා ඔයාලා එයාලට උදව් කරන්න ඕනේ. තේරුණාද?
තේරුණා සර්.
හරි සුපුනි ඔයා යන්න නිර්මාල් ලඟට අර පිරිමි ළමයා ලඟට ඔයා එයාට හැමදේම කියලා දීලා උදව් කරන්න ඕනේ.
හරි සර්.
සුපුනි නිර්මාල් දැක්ක ගමන්ම හිතේ ආදරයක් ඇතිවුණා ඒ උනාට ඒ කිසිදෙයක් කියන්න ගියෙ නෑ ොකද එයා ඉන්නේ ලොකු ප්‍රශ්නෙක නිසා. නිර්මාල් සුපුනිට වඩා අවුරුදු තුනක් බාලයි.
හෙලෝ මම සුපුනි
මම නිර්මාල්
ඔයාට ඕනම උදව්වක් මගෙන් ඉල්ලන්න නිර්මාල් මම ඔයාට උදව් කරන්නම්.
හරි තෑන්ක්යූ
දෙන්නා හොඳ යාළුවෝ වුණා. නිර්මාල්ට ලොකු ප්‍රශ්නයක් වුණා සුපුනි ගේ මේ කොළඹ ගමන
සුපුනි ඔයා ඇයි කොළඹ යන්නෙ
ඒ දේවල් අහන්න එපා
අපි අතර රහස් නෑනේ
ඒ උනාට
please
බෑ මට කියන්නම ඕන
මේ දෙවල් දැනගත්තාම ඔයා මං එක්ක කතා කරන එකක් නෑ
එහෙම වෙන්නේ නෑ බය නැතුව කියන්න.
සුපුනි හැමදේම අකුරක් නෑරම කිව්වා.
ඔයා බයවෙන්න එපා යන්න එපා ආයිත් කෝල් කරාම කියන්න මම පොලිසියට යනවා ඔයාගේ ජොබ් එක වුණත් මට නැති කරන්න පුළුවන් කියලා කියන්න බයවෙන්න එපා.
කියනකොටම ආයිත් මේ එනවා කෝල් එකක්.
ආන්සර් කරන්න
හෙලෝ
එන්නේ නැද්ද
බැහැ එන්නෙ නෑ
එහෙමද කියන්නෙ එහෙනම් බලපන්කෝ
මොනව කරන්නද මට මම යනවා පොලිසිය ඔයාලගේ head office එකටත් මේ හැමදේම කියනවා එතකොට මේ හැමදේම විසඳෙනවා
හරි එන්න ඕනි නෑ. ඒත් මේ ෆොටෝ හැමදාම මගෙ ළඟ තියේවි.
තියාගන්නවා හලෝ බුදු සරණයි.
මොකද කිව්වේ එයා
ෆොටෝ එයාලගේ හැමදාම තියාගන්නවා කිව්වේ.
බය නැතුව ඉන්නකො ප්‍රශ්නය ඉවරයිනෙ දැන්
.
ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ
බය නැතුව ඉන්න මම ඉන්නවනේ ඔයත් එක්ක.
දවසක් සුපුනි ට අසනීප වෙනවා මේ වෙලාවේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නා හිටියේ රට ගිහිල්ලා.
නිර්මාල් මට ගොඩක් අමාරුයි
ඇයි සුපුනි ඉන්න මම ඉක්මනට එන්නම්
නිර්මාල් සුපුනි ව ්‍රයිවට් හොස්පිටල් එකක ඇඩ්මිට් කරා. සුපුනි ළඟ හැමදාම හිටියා දවසක් රෑ.
සුපුනි මම ඔයාගෙන් එදා ආපු දේ ආයිත් අහනවා
මොකක්ද
මම ඔයාට ආදරෙයි ඔයා තාමත් මට කැමැති නැද්ද?
නිර්මාල් අහපු දේට සුපුනි ට එදා බෑ කියන්න හිත දුන්නේ නෑ.
ආදරෙයි ගොඩක් ආදරෙයි මහත්තයෝ.
එදා ඉඳන් මේ දෙන්නගේ ආදර කතාව ගොඩක් ලස්සනට ගෙවිලා ගියා ඒත්...
දුවේ කීයටවත් අපි මේ කසාදෙට කැමති නෑ.
අම්මේ
වචනයක්වත් කතා කරන්න එපා.
පුතේ අපි කැමති නැහැ ආයේ ඒ ගැන අහන්න එපා.
ගෙවල් දෙකේම මේ සම්බන්ධයට ලැබුණේ ේ වගේ ප්‍රතිචාර තමයි . බැරිම තැන සුපුනි නිර්මාල් ගෙන් ඈත්වෙලා හිටියා නිර්මාල්ට මේ දුක දරාගන්න බැරි වුණා එයා ගෙදරින් ගියා.
දුවේ මගේ පුතාව කොහොමහරි ගෙනල්ලා දෙන්න එයා ගියා.
කොහෙද අම්මේ එයා ඉන්නේ
දන්නෙ නැ දුවේ.
හරි අම්මෙ මම කතා කරන්නම්
නිර්මාල් කොහෙද ඉන්නේ
දුරක
කොහේ හිටියත් කමක් නෑ දැන්ම ගෙදර යන්න
හරි සුදුනොනා යන්නම්
අපිට සමාවෙන්න ඔය දෙන්නා වෙන් කරන්න හැදුවත් ඒක කරන්න බැරි වුණා.
අපි අපිට ගොඩක් ආදරෙයි තාත්තා.
ඒක අපි දැනගත්තා අපේ ආශිර්වාදය ඔයාලට දැන් තියෙනවා
ඔය ඇත්තමද තාත්තේ
ඇත්තම තමයි පුතේ.
.
දෙන්නගෙ ආදරේ ශක්තිමත් බවට ද කොහෙද ගෙවල් දෙකේ ආශිර්වාද ලැබුණා..
ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් මේ දෙන්නගෙ ආදරය අඩුවක් වුණේ නෑ අද මේ දෙන්න බැඳලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා.... නිර්මාල් සුපුනි ගෙ තාත්තගෙ බිස්නස් වලට උදව් වෙනවා.
ආදරෙ නම් එක හිතින් කිසිම දෙයකට නවත්තන්න බෑ.
මෙය සත්‍ය කතාවක්...
වැරදි අඩුපාඩු ගොඩක් ඇති එකට සමාවෙන්න
මම අසින්ත සෙනවිරත්න..
..................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Subscribe os on Youtube :https://www.youtube.com/channel/UC1DLXUYPENT6w8ztLeuy0cg
Channel 02 : Cool Vlogs
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
Follow us on istagram:
https://www.instagram.com/cool_machan_cool/
https://www.instagram.com/cool_machan_cool/
Like us on facebook : Cool machan cool
No comments:
Post a Comment