කෙටි කතාවකි.
මේකට අපේ තාත්තා කැමති නැහ අයියා අනේ මට් ඔයාව ඔනී.
නංගි මට පොරොන්දු වෙන්න හැමදාම මාත් එක්ක සතුටින් ඉන්නවා කියලා මාව අතරින්නේ නැහැ කියලා.
ඇයි අයියේ මගෙන් ඔයා ඔහොම අහන්නෙ ඔයාට මාව විශ්වාස නැද්ද
විශ්වාසයි මගෙ නංගියො එත් මට බයයි ඔයා මට නැතිවෙයි කියලා අනේ එහෙම නැහ අයියේ ම්ං ඔයාට ඉන්නවා කලින් කෙල්ල වගේ මං ඔයාව දාල යන්නේ නැහ.
එ වචන ටිකම අති නංගියෝ .
අයියා එත් මං දුකින් අයියා .
එ ඇයි මගේ නංගියෝ
අයියා ඔයාට අපේ තත්තා කැමති නැත්තේ ඔයා බොනව කියලා අරක්කුනම් කමක් නැහැ එත් ඔය බිලා තියෙන්නේ ගංජානේ අයියේ .
ඔවු නංගි මං කලින් ඔව බිව්වෙ නැහ. බොන්න ගත්තේ එක් හෙතුවක් නිසා එ හෙතුව අහන්න එපා නංගි .
බැහැ අයියේ මට දැන ගන්න ඔනී මොකද දැන් මං ඔයාගේ නිසා . මං ආස නැහ ඔයා බොනවට.

ම්ම්ම් අඩන්නෙ නැතිව මං කියන කතව අහන්න ඔනී මගෙ මැනික .එන්නකෝ මගේ ලගින් වාඩි වෙන්නකෝ
ඔය දන්නවනේ මට කලින් කෙල්ලේක් හිටියා කියලා
ඉතින්
මං ආමි එකට අවෙනේ නංගි ඉතින් මාසෙට දවස් පහයි ගෙදර යන්න වෙන්නෙ. මං ඉතිම් ගෙදර ගිහින් මගෙ අම්ම එක්ක ටිකක් ඉදලා තමයි එයාව බලන්න යන්නේ .
ඉතිම්.
ඉතින්
මං ආමි එකට අවෙනේ නංගි ඉතින් මාසෙට දවස් පහයි ගෙදර යන්න වෙන්නෙ. මං ඉතිම් ගෙදර ගිහින් මගෙ අම්ම එක්ක ටිකක් ඉදලා තමයි එයාව බලන්න යන්නේ .
ඉතිම්.
සමහරක් මාසවල මට ගෙදර යන්න වෙන්නෙ නැහ. ඔහොම ඉතිම් එයා මාව මග ඇරියා
එ ඇයි අයියේ
සමහරක් දාට එයාට මට කෝල් ගන්න බැරි වෙනවා ඩියුටි වැටුනහම . ඔහොම ටිකෙන් ටික එයා මග ඇරියා . මට නිවඩු ලැබිලා දවසක් ම්ං ගමට යනකොට ආරන්චි උනා එයා වෙන කොල්ලෙක් එක්ක යාලුයි කියලා. ම්ං එයාව හොයන් ගිහින් රන්ඩුත් උනා එත් වැඩක් උනේ නැහ. ඔහොම ම්ං රස්තියාදුවට වැටුන ගමේ අවහම . මං බොන්න පුරුදු උනා ඔන්න ඔක තමයි උනේ සුදු.

අනේ අයියා ඔයාට පොඩ්ඩක්වත් ආදරේ නැති කෙල්කෙක් නිසා බොන්න ගත්තා . ඔයාට පන වගේ ආදරය කරන කෙල්ලව දැන් ඔයාට නැති වෙන්නයි යන්නේ ඇයි අයීය ඔයා බිව්වේ .ඔයාට මොකද්ද එකේන් ලැබුනේ කියන්න මට ඉතිම්
හරි හරි මගේ නංගියෝ මං ඔයාව යාලු කර ගන්න අවුරුද්දක් තිස්සේ දගලන්නේ මං දැං ගංජා බොන්නේ නැහැ. අවුරුද්දක් වෙනවා නවත්තලා .
අයියා එවා බොන්න හොද නැහ ඔයා එවා හැමදාම බිව්වද
අයියෝ නැහ නංගියො මසෙකට එක පාරක් ව්ගේ
අයියා එවා බොන්න හොද නැහ ඔයා එවා හැමදාම බිව්වද
අයියෝ නැහ නංගියො මසෙකට එක පාරක් ව්ගේ
හ්ම්ම් අයිය අපි සද්ද නැතිව ඉමු අපි අපේ ජිවිත ගොඩදාගමු . තාත්තා තේරුම් ගනි අයියේ අපි ගැන
හා මැණික මං ඔයාට ගොඩක් ආදරෙයි සුදු මාව දාල යන්න එපා
නැහ අයියේ ම්ං අදරෙයි ගොඩක්
හා මැණික මං ඔයාට ගොඩක් ආදරෙයි සුදු මාව දාල යන්න එපා
නැහ අයියේ ම්ං අදරෙයි ගොඩක්
ම්ං එදා ගෙදර අවේ එයාගේ ජිවිතේ මං ගොඩ දානවා කියාල අධිෂ්ඨානයකින් .
එයා එ වෙනකොට ගෙයක් හදාලා තිබුනේ නැහැ .එත් එයාට වටින ඉඩමක් තිබ්බා අපි දේන්නම කැමති උනේ කටවත් බරක් නොවි වැඩ ටික කර ගන්න . ම්ං එයා ලග හිටිය නිසා එයා එ ඉඩම විකුනලා එ සල්ලි වලින් ලස්සනම ලස්සන පොඩි අලුත් ගෙයක් ගත්තා .
එත් එයාට තෙරෙන්නෙ නැහැ පාටියකදිවත් එයා බොනවට කැමති නැහ කියලා බොන්නේ නතිව බැරි තැනකදි තම එයා බොන්නේ .
මටත් හොද ජොබ් එකක් හම්බුනා .
නංගී ම්ං එනව අද ඔයාලගේ ගෙදරින් ඔයා ගැන අහන්න
හ්ම්ම් බය නැතිව එන්න අයියේ
හ්ම්ම් බය නැතිව එන්න අයියේ
මොකද පුතා අහපොවු මේ පැත්තේ .
අංකල් මට අකමැති උනේ මටම කියලා ගෙයක් නොතිබුනු නිසයි. ම්ං ඉදලා හිටලා බොන එකටයිනෙ අංකල් දැන් මට ඉන්න ගෙයක් තියේ . අර මගෙම කාර් එක අංකල් .ඔනී කෙනෙක්ගෙන් අහන්න ම්ං දැං බොනවද කියලා.
අංකල් මට අකමැති උනේ මටම කියලා ගෙයක් නොතිබුනු නිසයි. ම්ං ඉදලා හිටලා බොන එකටයිනෙ අංකල් දැන් මට ඉන්න ගෙයක් තියේ . අර මගෙම කාර් එක අංකල් .ඔනී කෙනෙක්ගෙන් අහන්න ම්ං දැං බොනවද කියලා.
හරි ලමයෝ මට හැම දේම අරන්චි උනා ම්ං ඔය ළමයාට මගේ දුවව දේනවා .
අනේ පිංසිද්ද වෙනවා අංකල් සුදු නංගිව ම්ං හැමදාම සතුටින් තියනවා.
හරි පුතේ අපි ඔයාගේ දේමාපියො එක්ක කතා කරමුකො.
හරි අංකල්
ඔහොම කාලය ගත වුනා
අද තාමා මගේ විවහා දිනය
අම්බෝ මගේ ආමි කොල්ලගෙ ලස්සන
ම්ම්ම් මගේ චන්ඩි කෙල්ලනම් ගොඩක් ලස්සනයි.
එක දවසින් අපේ වෙඩින් එක ඉවර කරලා . අපි දේන්නම සතියකට සිග්ගප්පුරු ගියා .

මොකද නංගි අඩන්නේ හනිමුන් එකට බය උනද ම්ං ඔයාව ගිලින්නේ නැහැ.
අනේ බුරුවෝ ඔයාව මං කි දවසක් හම්බේන්න අවද මගේ අතින් විතරයි ඔයා ඇල්ලුවේ කවදාවත් මට හිරි හැර කරේ නැහැනේ ම්ං එ දවස්වල ඔයාව හම්බෙන්න අවනේ බය නැතිව දැනුත් බයා නැහැ .
අනේ බුරුවෝ ඔයාව මං කි දවසක් හම්බේන්න අවද මගේ අතින් විතරයි ඔයා ඇල්ලුවේ කවදාවත් මට හිරි හැර කරේ නැහැනේ ම්ං එ දවස්වල ඔයාව හම්බෙන්න අවනේ බය නැතිව දැනුත් බයා නැහැ .
අ ඇත්තදා කෙල්ලේ අදා ඉදන්නම් අතින්න අලල්ලා නම් බේරෙන්න හම්බේන්නේ නැ දැන් ඔයා මගේනේ . ඇයි මේ අඩන්නේ කියන්නකෝ .
මං දුකට නෙවෙයි අයියා අඩන්නේ සතුටට මට පුලුවන් උනානේ විනාස වෙන්න ගිය ජිවිතයක් ගොඩ දාන්න.
හ්ම්ම් ඔව් මැණික මට් ඔයාගේ ආදරය ගොඩක් වටිනවා එකනෙ කොහොම හරි මේ අදරය ජය ගත්තේ.
ආදරෙයි අයියා හැමදාමත් ❤️
හ්ම්ම් ඔව් මැණික මට් ඔයාගේ ආදරය ගොඩක් වටිනවා එකනෙ කොහොම හරි මේ අදරය ජය ගත්තේ.
ආදරෙයි අයියා හැමදාමත් ❤️
.................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Subscribe os on Youtube :https://www.youtube.com/channel/UC1DLXUYPENT6w8ztLeuy0cg
Channel 02 : Cool Vlogs
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw
Follow us on istagram:
https://www.instagram.com/cool_machan_cool/
https://www.instagram.com/cool_machan_cool/
Like us on facebook : Cool machan cool
No comments:
Post a Comment