කෙටි කතාව.
...................................................................
ටික්..ටික්..ටික්....
බකමූනෙකුගෙ වෙස් ගත් ඔරලෝසුවෙි බට්ටා නොනැවතී පැද්දුනේය.සිංහල උළු වහලේ බැඳ ඇති මකුළු දැල් තැනින් තැන කඩා වැටී ඒවායේ කෝඳුරුවෝ එල්ලී සිටියහ.නළලේ බැරෑරුමිි රැලි දෙක තුනක් රැඳි සේතන් ගුරුණ්නාන්සේ උපැස් යුවල යටින් දෙල්ගොඩ වලවිිවෙි නිළමෙි සහ මැනිකේ දෙස බලා උගුර පාදන කොටම වහලේ හැංගිචිිච හුනෙක් චික්..චික්...ගෑවෙිය.
අපේ නිළමෙි .....දැරිවිගෙ කොටහළු නැකත නමිි අන්තිම අසුබයි...
ගුරුණ්නාන්සේ ...?
මෙිකනෙ අපේ මැනිකේ..මෙලොවදි අපිට හොඳ නරක ඉෂ්ඨ සිද්ධ වෙන්නේ පෙර ආත්ම වලදි අපි කරපු පින් පවිි අනුව තමයි.ඒක ඉතින් සක්කරයටවත් වලකන්න බෑ ඔිං..
සේතන් ගුරුණ්නාන්සේ මඳක් දෙල්ගොඩ වළවිවේ නිළමෙට ලං වී...
නිළමෙි...දැරිවී මල්වර වෙචිිච වෙලාව අන්තිම නරකයි...මෙි වෙලාවෙ හැටියට..ඉස්සරහට වළවිිවට නරක කලදසාවක් ලබන්නේ...කොටින්ම කියනව නමිි..නිළමෙගෙ ජීවිතය වුනත්.....යැයි පහත් හඬින් කීවෙිය...
තිදෙනා අතර මඳ නිහැඬියාවක් පැවති අතර ඔරලෝසුවෙි කටු විතරක් ටික්..ටික් ගා සද්ද නැඟීය..
දෙල්ගොඩ නිළමෙගෙ සියොළඟම දහඩියෙන් තෙත් වු අතර මෙිසය මතවු ගුරුලේත්තුවෙන් වතුර කෝප්පයක් වත්කරගෙන එය එක හුස්මට බිවිිවෙිය. දෙල්ගොඩ වළවිිවේ මැනිකේ ගල් පිළිමයක්සේ හිඳගත්වනම හිඳගෙන සිටියාය..
දැන් ගුරුණ්නාන්සේ අපි මෙිකට මොකද කරන්නේ...
මම හොඳ නැකතක් හදල දෙන්නමිි දැරිවිගෙ ඉස හේදිල්ලට.ඉස හෝදනකං දැරිවිව වළවිිව ඇතුලේ නොතියා වළවිිවෙන් පිට කාමරයක තියන්න ඔිනැ.ඉස හෝදල හත් දවසක් ගියාට පස්සේ ඒ දැරිවි හිටපු තැනට ගිනිලන්න ඔිනැ.
එහෙමයි ගුරුණ්නාන්සේ ..
තව දෙයක් නිළමෙි..කෙල්ලට අවුරුදු දහ අට සමිිපුර්ණ වෙන කොට කෙල්ල දීගෙක දීල ගමෙන් පිටමං කරන්න ඔිනැ...එහෙම නැත්තං...නිළමෙගෙ ජීවිතය ගැන තියෙන ආසාව අත් අරින්න ඔිනැ..හ්ම් ?..තේරුණා නෙවෙද?
හැබැයි ..එහෙම දීගෙක දුන්නා කියල කර්මය පඩිසන් දෙන එක වලක්වන්න බෑ...
ගුරුණ්නාන්සේ ...?
නිළමෙි දෙසට තවත් පහත් වු සේතන් ගුරුණ්නාන්සේ ...
දැරිවි කරකාර බැඳපු පුරුෂයා මියෑදෙනවා....
දෙල්ගොඩ වළවේ මැනිකේ දිගු හුස්මක් ගෙන වාතලයට මුදා හැරියාය...
############

සුදු රෙදිකඩකින් මුළු ගතම වසා ගත් මුතු මැනිකේ වළවිිවට පිටින් ඇති ගබඩා කාමරයට කැඳවාගෙන ගියේ රෙදි නැන්දාය.වළවිිවෙි මෙහෙකාරිය වු කමලා විසින් එම කාමරය මැනවින් පිරිසිදු කොට සුවපහසු ඇඳක් හා කන්නාඩි මෙිසයකුත් පුටුවකුත් තබා තිබුනි.මුතු මැනිකේ ගේ සියළු ආව තේව කටයුතු සිදු කලේ කමලාය.එමෙන්ම රාත්රියට මුතු මැනිකේ ගෙ ඇඳ පාමුල බිම පැදුරක් එලාගෙන ඇය ගේ ආරක්ෂාව සඳහා කමලා නිදිවර්ජිතව බොහෝ වෙලාවට රැය පහන් කලාය..
ඇයි කමලමිිමෙි...මාව මෙතැනට ගෙනාවෙි..?අචිිචර අර හොඳට මගෙ කාමරේ තියෙද්දී...
මුතු මැනිකේ ගෙ ප්රශ්න වලට කමලාට දෙන්නට පිළිතුරක් නැත.
කවද්ද කමලමිිමෙි ..මම මෙිකෙන් එළියට යන්නේ...මට දැන් එපාවෙලා...
තව වැඩි දොහක් නෑ ඉස හේදිල්ලට..එතකං ඉවසන් ඉන්ට...චුටි මැනිකේ..
##############

සුබ මොහොතින් නැකත් වෙලාවට මුතු මැනිකෙව නෑවිිවෙි කමලාය.ඉතිරි චාරිත්ර ටික රෙදි නැන්දා ඉටුකලාය.මුතු මැනිකේ පමනක් නොව ඇගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාද මල්වර වු පසු නැකතට නාවා ගෙට ගත්තේ කමලාය.ඇය ඔවුනට දෙවැනි අමිිමා වුවාය.
අපේ මැනිකේ...මුතූව හොඳට බලා ගන්න ඔින.
දිනක නිදි යහනේදී නිළමෙි මැනිකෙට කීවෙිය.
මම...මෙි කල්පනාකලේ...ඉඩමිිගොඩ වලවිිවට මුතුව දුන්නොත්..කියල..
අපෙ...අප්පේ...ඉඩමිිගොඩ වලවිිවෙ හාමුව...අපේ නිළමෙට වඩා ඔින්නං..අවුරුදු පහකට විතර බාල ඇති..අනෙක ඒ මිනිහ..මහ අසමජ්ජාති සල්ලාලයලු..ඌ.. එහෙවිි එකෙකුට මුතු දෙන්න...නිළමෙට පිස්සු ද?
මැනිකෙට මතකද එදා සේතං ගුරුණ්නාන්සේ කියපුව...හ්ම් ?මෙිකනෙ මැනිකේ ...අපි මුතූව ඉඩමිි ගොඩට බන්දල දෙනවා..එතකොට මුතුගේ අපලය යන්නේ ඉඩමිිගොඩ හාමු උඩින්.හාමු මැරුණම ඒ ඉඩමිි ටික අයිති වෙන්නේ මුතූට.මුතුට අයිති වුනා කියන්නේ..ඒ ධනස්කන්ධයත් අපිටම තමා..තේරුණා ද මැනිකෙට ?
අනේ..මන්ද?මුතූ නමිි මෙිකට කීයටවත් කැමති වෙන එකක් නෑ..
අහවල් දේකටද මුතුගේ කැමැත්ත..මෙච්චර මෙි අපලයක් අරං ආව එකී...කෝපයෙන් පිට වෙචිිච ඒ වදන් වලට දෙල්ගොඩ මැනිකේ තිගැස්සුනාය.
දිනෙන් දින කාලය ගත වීය.මුතු මැනිකේ නව යොවුන් තරුණියක සේ රූ බර වන්නට වුවාය.වරක් බැළුවෙකු තව වරක් ඇය දෙස බලන්නට සිතෙන තරමට ඇය රූප සොබාවෙන් අගතැන්පත් වුවාය.ඒ කිසිවක් දෙල්ගොඩ නිළමෙිට පෙනුනේ නැත.ඔහු සැමදා දුටුවෙි මුතුගෙන් සිය පවුලට වන අපලය.සමහර දිනක රෑ නිදියහනෙන් බියවී කෑගසා නැගිටින්නේය.ඉන්පසු නිදි වර්ජිතව හිඳින්නේය.
දින ගනනක් උන ගැනී සිටි නිළමෙි ට මහුන සේදීම සඳහා උණු වතුර දමා වතුර බෙිසම සැකසීමට දෙල්ගොඩ මැනිකේ පැහෙන වතුර මුටිිටිය රැගෙන පඩිපෙල බසිද්දි පය පැකිලී බිම අැද වැටුනි.උණුවතුරින් ගත පිචිිචෙද්දී ඇය මරහඬ දී කෑ ගැසුවාය.
කමලෝ........හ්....
###############

දින ගනනක් රෝහල් ගතව සිටි දෙල්ගොඩ මැනිකේ සුව වී වළවිිවට පැමිණියාය..තම මව දුටු මුතු මැණිකේ ඉදිරියට දිව ගියාය..
අමිිමෙි..හ්...අමිිමට දැන් සනීපද?
දෙල් ගොඩ මැනිකේ ඇය දෙස රවා බැළුවා මිස මොකුත් කීවෙි නැත.
අපල කාරී..කියමින් ඇය ගස්සගෙන කාමරය තුලට ගියාය.සඳාත් අරුන්දතීත්,මුතු මැනිකෙට ඔචිිචමට සිනා සුනහ.කඳුළු වලින් දෑස් බර වෙද්දී මුතු තම කාමරය වෙත දින ගියාය.ඇය කොටිිටයට මුහුණ හොවාගෙන ඉකි බිඳින විට කමලා පැමිණ ඇය ගේ හිස අතගාන්නට වුවාය..
ඇයි..කමලමිිමෙි..අපේ ගෙදර අය මට මෙහෙම සලකන්නේ..මම මොනවරදක් කලාටද?..

චුටි මැනිකේ ඔිව ගනන් ගන්ට එපා..
අක්කල දෙන්න නිතරම එක එක දේවල් කියනව..අමිිමටයි තාත්තටයි දැන් මාව වහ කදුරු වගේ...මම මොනවරදක් කලාටද කමලමිිමෙි ....
කමලා මොකුත් නොකියා මුතු මැනිකේ ගේ හිස පිරි මැද්දාය.
###########
සේදිරිස් කපුමහත්තයට අපි එන්න කිවිිවෙ වැදගත් කාරනාවකට..
ඔවිි..ඔවිි..නිළමෙි..සඳා මැණිකෙගෙත් දැන් කලවයස හරි..තව මොකටද ඔිව කල් අරින්නේ...
නෑ.නෑ..සේදිරිස් කපුමහත්තය..මඟුල් තුලා කතා කරන්නේ සඳාටවත්,අරුන්දතීටවත් නෙමෙි.මෙි අපේ බාල දෝනියන්දැට.
මොනව..මෙි මුතු නෝනට..ඇයි..නිළමෙි...
මෙි සේදිරිස් උන්නැහැ..තමුන්ට එවයින් වැඩක් නෑ..අපිට ඔිනැ දෙය කෙරුනනමිි එච්චරයි ..
අහහ්...ඔික මොකක්ද නිළමෙි..මුතු නෝන දැක්කම කවිිද අකමැති වෙන මෝඩයා..
නෑනෑ..සේදිරිස් උන්නැහෙ..අපි තැනක් හිතාගෙනයි ඉන්නේ..මුන්නැහෙට තියෙන්නෙ අපේ යෝජනාව එහාට ගෙනියන්නයි..
ආ..එකත් එහෙමද?හොඳයි නිළමෙි මං වැඩෙි කොරන්නමිි.කොහෙද ඔය කියන තැන..
ඉඩමිිගොඩ වළවිිව ..
හත්තිලවිිවෙි....නිළමෙි...කවිිද ඔය වලවිිවට දීග දෙන්නේ...
සේදිරිස් කපුමහත්තය ..මට ඒවයින් වැඩක් නෑ..මගෙ වැඩෙි කෙරෙනවනමිි එචිිචරයි..
අනේ මන්ද...නිළමෙ නිසා මට මෙික නොකරත් බෑ..මිිහ්.........හොඳයි නිළමෙි මං වැඩෙි බාර ගන්නමිි.
###############
මුතුමැණිකේ කණ්නාඩිය ඉදිරි පිටට වී හැඩ වැඩ වුවාය.සඳාත් අරුන්දතීත් එකිනෙකාට ඉඟි මරා ගත්හ.
ආවිි අප්පේ ...කෙල්ලගෙ සිරියාව...
ඒක නේන්නං ...අපිට කොහෙද එච්චර පිනක්...අරුන්දතී කීවෙි කට ඇදකරය.
මුතුගේ මුහුණ පිරුන සඳක් මෙන් තවතවත් ප්රභාෂ්වර විය.
කමලාගේ මුව දුකින් පිරී තිබීම මුතුට ප්රහේලිකාවක් විය.
ඇයි කමලමිිමෙි ...මං ලස්සන නැද්ද?
ලස්සනයි මයෙ චුටි මැනිකේ ...ඒත්....ඒත් මට දුකයි..
අඩන්නෙපා කමලමිිමෙි ...මම කාර බැඳල පිට ගමිි ගියාට මං එනවනෙ කමලමිිමව බලල යන්න...
කමලා ඈත බලගෙන සුසුමක් හැරියා මිස මොකුත් කීවෙි නැත.
මඳ වෙිලාවකින් කළු පැහැති මොරිස් මයිනර් වර්ගයේ කාර් දෙකක් ගාමිිභීර ලෙස වළවිි වත්තට ඇතුළු විය.මුලින්ම කාර් එකෙන් බැස ගත්තේ සේදිරිස් කපු මහතාය.දෙවනුව මනාල මහතා ප්රමුඛ නෑදෑ පිරිවරය.පිරිස මහත් හරසරින් පිළිගත්තේ දෙල්ගොඩ නීළමෙි සහ මැනිකේය.
ඇත්තටම නිළමෙි..අපිට හිතාගන්නවත් බැරිවුනා මෙි මඟුල් තුලාව ගැන අහපුවම.මෙි අපේ ඉඩමිිගොඩ ළමයගෙත් කල දසාව ගෙවිල ගියා මිසක් කිසිම උනන්දුවක් නෑනේ පිළිවෙලක් වෙන්ට ඔිනැය කියල...මිිහ්...අයියයි අක්කයි ජීවතුන් අතර ඉන්දැද්දි මොනතරමිි මහන්සිවුනාද මෙි ළමයට කටයුත්තක් කරල දෙන්ට..කෝ.....ඔිි..
එසේ කතාවට මුල පිරුවෙි ඉඩමිිගොඩ වළවිිවෙි නිළමෙගෙ බාප්පාය.
අපි මොනව කිවිිවත් කරත් දෙනෙකුගෙ එකතු වීමට වෙලාවක් එන්න ඔිනැ.ඒ වෙලාව එනකං මෙන ජගත දැඟළුවත් පෙලවහක් සිද්ද වෙන්නේ නෑ..ඔිං..නැද්ද අපේ නිළමෙි..
හ්ම් ....ඒක අත්ත.මෙි...මැනිකේ..දුවව එක්ක ආවනමිි...
දෙල්ගොඩ මැනිකේ නැගිට ගෙයි ඇතුලට ගියාය.
මඳ වෙිලාවකින් බුලත් හෙප්පුවක් දෑතින් ගෙන විලිබරව මුතුමැණිකේ සිය මව සමඟ සාලයට බිමට යොමාගත් දෑසින් යුතුව ආවාය.මුතු මැනිකේගෙ රුවින් ඉඩමිිගොඩ නිළමෙි සහ පිරිස ගල්ගැසුනාක් මෙන්විය.මෙි තරමිි රූමත් ලාබාල යුවතියක්...ඇත්තටම මෙය හීනයක්ද?ඉඩමිිගොඩ නිළමෙිට තමන් ඉන්නේ කොහේදැයි ද යන්නවත් තෝරාබෙිරා ගැනීමට වත් අපොහොසත් වන තරමට පුදුමයට පත්ව සිටියේය..
දුවෙි....බුලත් හෙප්පුව පිළිගන්වන්න.බුලත් හෙප්පුව ඉඩමිිගොඩ නිළමෙි පිළිගැනීමට නැගිටිනවාත් සමඟම මනාල යුවලගෙ දෙනෙත් එකිනෙක ගැටුනි.කාමුක ඇස් අති වියපත් මුහුණ දුටු මුතුමැණිකේ කමිිපනයට පත් වුවාය.හනික නැවත හැරි ගෙට දිව ගියාය..
හරිම ලැජ්ජාකාරී...තාම එළියට බැහැල ගමෙි ගොඩෙි ඇවිදලාවත් නෑ..දෙල්ගොඩ මැනිකේ කීවාය.රත් පහැ දෙතොල් දිගැටි ඇස්..පිරුනු දෙතන..ඉඩමිි ගොඩ නිළමෙගේ රාගික හැගීමිි පුබුදුවාලේය.ඉඩමිි ගොඩ වළවිිවෙි තමාගේ සයනය මත නිදාගත් ගැහැනුන් ගනන මෙතැකැයි කියා ඔහුටද මතක නැත.නමුත් මෙිවන තුරු මෙවැනි යුවතියක් ඔහු ග්රහනයට නතු වී නැත.

**********************
කොල්ලනමිි මාර හැඩයි..නේද සඳා...හ්
හ්මිි...අපිට නෑනෙ ඔහොම කොල්ලෙක්...මුතුගේ වාසනාව තමා..අරුන්දතීත් සඳාත් කොක් හඬලා සිනසේ..
මුතු සයනයමත වැතිරී වැල පෙන්නීය..
චුටි මැනිකේ..මෙිං මෙි බත්ඩිංග කන්ට..
මට එපා කමලමිිමෙි ...මට මැරෙන්න ඔින..මං වගේ පවිිකාරියක්....
අවලං කතා කියන්ට එපා මැනිකේ ..
කමලමිිම කියන්නේ මට අර නාකියත් එක්ක දීග යන්න කියලද?
කමලා ඇඳේ කොනක වාඩිවී මුතුමැණිකෙගෙ හිස පිරි මදින්නට විය.
බය වෙන්න එපා චුටි මැනිකේ...නිළමෙයි මැනිකෙයි එහෙම කටයුතු තීන්දු කලාට ඒක එහෙම වෙන්නෙ නෑ..
චුටි මැනිකේ...
කමලමිිමෙි ....?
නැගිටින්ට රහසක් කියන්ට..
මොකක්ද?
.................................................
..............................
.................................
................................ ...............
,,,෴,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

*****************
කමලෝ ගමෙි ගියාවගේ නෙමෙි ඉක්මනටම වරෙං..මඟුලට දිනත් නියම කරගෙන තියෙන්නේ .කෙලවරක් නෑ වැඩ.
හොඳමයි මැනිකේ ..මං ගිය පයින්ම ආපහු එනවා..
කමලා උදේ රැයින්ම ගමිිපලාත බලා පිටත් විය.
***************
මඟුල් දිනය ඉතාමත් ලඟය.
තවත් දවසක උදාවය.
මැනිකේ ..අනේ..මැනිකේ ...
මොකද කමලෝ...
චුටි මැනිකේ කාමරේ නෑ..
මොනව...කෙල්ල කාමරේ නෑ...
අනේ හත් දෙයියනේ....නිළමෙි....අනේ නිළමෙි ....
ඇයි...අමිිමෙි...ඇයි...
මුතු නෑ....දෙයියනේ......මැනිකේ ලය මත දෑත් තබාගත්තාය.නිළමෙි ද කාමරයට දිව ආවාය...මුතු ලිපියක් තබා අතුරුදන්ව සිටියාය...
කමක් නෑ...ඔිකී හිටියත් අපිට අපලයි..යනතැනක ගිහින් හිටියාවෙි අවලමී...මැරුණ කියල හිතාගෙන දානයක් දෙනව..එචිිචරයි ..නිළමෙගෙ වෙිගවත් හඬට මුළු වලවිිවම දෙදරුමිි කෑවෙිය.
********************
කාලය බොහෝ වෙිගයෙන් ගලා ගියේය.සඳාත් අරුන්දතින් ජයටම මඟුල් කා පිට ගමිි ගියෝය.ඉන් අවුරුදු දෙකකට පසුව ළමයෙකුත් සමඟ අරුන්දති නැවත වලවිිවට පදිංචියට ආවෙි දික් කසාද වීය.සඳාද මාසයෙන් වැඩි දවසක් ඉන්නේ වළවිිවෙිය.ඒ ඇගේ සැමියාගේ බෙිබදු කමින් පීඩනයට පත්වීය.දිනෙන් දින වළවේ ඉඩමිි විකිනෙන්ට පටන් ගත්තේය.නිළමෙිද නිරන්තරයෙන් රෝගාතුර විය.මෙි හැම දෙයක් දෙසම කමිිපිතව දෙල්ගොඩ මැනිකේ බලා සිටියාය.වලවිිවෙි ආර්ථික තත්වය එන්න එන්නම දරුණු වුයෙන් මැනිකේ කමලාද ගමට පිටත් කර හැරියේය..
*****************
දිනක් නිළමෙිත් මැනිකේත් ඉස්තෝප්පුවට වී කහට කෝප්පයක් තොල ගාමින් සිටියහ.අරුන්දතී කුලියට ගොයමිි කැපීමට ගොසිනි.නවීන මෝටර් රථයක් ගේටිිටුවෙන් ඇතුල්ව මිඳුලමත නැවතීය.
නිළමෙි සහ මැනිකේ මිදුලට බැස්සේ..කුතුහලයෙනි.හනික ඉන් බැස ගත් මුතුමැණිකේ දිව විත් නිළමෙගෙ දෙපා පාමුල වැටුනි.දෝර ගලන කඳුලින් මැනිකේ මුතුව තරයේ බදා වැලඳ ගත්තාය..
මට සමාවෙන්න තාත්තේ..
මට සමා වෙන්න අමිිමෙි...
නෑ...රත්තරනේ..උඹට වද දුන්නට අපියි උඹෙන් සමාව ගන්න ඔින..
ඒ අතර මුතුගේ සැමියාද මෝටර් රථයෙන් බැස විත් නිළමෙටත් මැනිකෙටත් වැන්දේය.ඔහු මුතුටම ගැලපෙන කඩවසම් ඉලන්දාරියෙකි..
අමිිමෙි එන්න දෙයක් පෙන්වන්න..තාත්තේ...එන්න..
මුතු මෝටර් රථයේ පිටුපස දොර ඇරියාය..
එහි පුන්චි ලදරුවෙකු තුරුළු කරන් සිටියේ කමලාය..
මගෙ මහත්තය...කමලමිිමගෙ පුතා..............

නිමි.
කතාව ගැන මොකුත් නොකියා ඔබට සිතන්නට බාරකරමි.ඔබ ලියන වචන දෙක තුන කැමැත්ත..මට තවතවත් ලිවීමට ඇවසි ශක්තිය බව පුන පුනා කියමි.ආදරෙයි හැමදාමත්..මාත් එක්ක රැඳුන ඔබ සැමට...
ලලිත් ජයවර්ධන .
..................................................................
🅛🅘🅚🅔 🅒🅞🅜🅜🅔🅝🅣 🅢🅗🅐🅡🅔
Admin : #කූල්
See more on WEB : www.coolmachancool.lk
Subscribe os on Youtube :https://www.youtube.com/channel/UC1DLXUYPENT6w8ztLeuy0cg
Channel 02 : Cool Vlogs
https://www.youtube.com/channel/UCjXeOpbNraoIo96VAmVzrHw

Follow us on istagram:
https://www.instagram.com/cool_machan_cool/

Like us on facebook : Cool machan cool