Welcome to “LOVE YOU SRILANKA” 🙋♀️🙋♀️
Popular Posts
කෙටි කතාව...
කෙටි කතාව. www.coolmachancool.lk ................................................................... ටික්..ටික්..ටික්.... බකමූනෙකුග...
ලංකාව තුල සිටින සුරතලයට හෝ නිවෙස් වල තබා ගැනීමට ඇතිකිරීමට තහනම් සතුන් වර්ග 7
අපේ සමහරු කැමතීනෙ සතුන් හදන්න ගොඩක් අය බල්ලො පූසො එතනිනුත් එහාට ගිහින් ඌරො කුකුලො පරවියො...
කෙටි කතාව...
කෙටි කතාව... www.coolmachancool.lk ................................................................... මේකත් මං ලිව්වා වගේම සත් ...
බබරගල ආරණ්‍ය සේනාසනය
ලංකාවේ පිහිටි ඉතාමත්ම ලස්සන සහ අලංකාර පරිසරයකින් සැදුම්ලත් ආරණ්‍ය සේනාසනයක් වෙන බබරගල ආරණ්‍ය සේනාසනය පිලිබද කෙටිසටහනකි මේ..
රූප රාමු කිහිපයක්..
Thanks for watching....
for more videos and images: like us on facebook
love you sri lanka
ශ්‍රී දළදා මාලිගාව
ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ බදු වූ දළදා මාලිගාව පිලිබදව
කෙටි සටහනක් මෙසේ තබන්නෙමු..
අම්බුලුවාව-ambuluwa sri lanka
මහනුවර දිස්ත්‍රික්කයේ වු ගම්පොල නගරයෙහි වූ අම්බුළුවාව කඳු මුදුන සිරිපාද, නකල්ස්, බතලගල සහ හන්තාන කදු පන්තිවලට මැදිව මුහුදු මට්ටමේ සිට අඩි 3567 ක් උසින් පිහිටා ඇත.අලංකාර තුරුලතා සහ සතා සිව්පාවාගෙන් ගහන වූ මෙම සුන්දර පෙදෙස මීට වසර කිහිපයකට පෙර ජෛව විවිධත්ව නිකේතනයක් ලෙස හඳුන්වා දී ඇත. තවද අම්බුළුවා කදු මුදුනේ පිහිටි තවමත් ඉදිවෙමින් පවතින සර්ව ආගමික සිද්ධස්ථානයද ප්‍රදේශයේ සුන්දරත්වය තව තවත් ඔප්නංවයි.
අම්බුළුවාවට පිවිසීමේදී ගම්පොලට පැමිණ ගම්පොල සිට හෙම්මාතගම දක්වා වැටී ඇති මාර්ගය ඔස්සේ පැමිනියහැකි අතර කදු මුදුන ආසන්නයටම සැහැල්ලු වාහනයකින් පැමිනිය හැකි නමුදු එවිට අවට පරිසරයේ සුන්දරත්වය විඳීමේ මහඟු අවස්ථාව මගහැරී යයි.පයින් ගමන්කිරීම පැය එක හමාරක පමන කාලයක් ගතවීම හා මදක් වෙහෙසකර උවද එය ඉතාමත් ත්‍රාසජනක වේ.තවද ගමනෙන් 4න් තුනක් පමන අවසන් වූ පසු මුනගැසෙන ගිමන්හල විඩාව නිවාගැනීමට කදිම ස්ථානයකි. ශාක ව්ශේෂ රාශියකින් හා පක්ෂි විශේෂ රාශියකින් හෙබි මෙම සුන්දර පරිසරයේ ඉදිරියට පැමිනි විට අපට මුනගැසෙන අම්බුලුවාව ජෛව විවිදත්ව මධ්‍යස්ථානය බෞද්ධ, හින්දු, කතොලික සහ මුස්ලිම් යන සියලුම ආගමිකයන්ට අයත් පූජස්ථාන පිහිටා ඇත. එහෙත් මේ සියල්ලම පරදා වඩාත්ම සිත්ගන්නා සුළු ස්ථානය වන්නේ අඩි 400ක් උස වී බිස්සක හැඩයෙන් නිමවා ඇති චෛත්‍යයි.
ස්වභාවික පරිසරයේ අසිරිය විඳීමට ලැදි ඕනෑම අයෙකුට කදිම ස්තානයක් ලෙස හා උස් ස්තාන තරනයට ලැදි ඕනෑම අයෙකුට අම්බුළුවාව ඉතා ආකර්ශනීය අත්දැකීමක් වනු නොඅනුමනය.ඔබටත් ඔබේ නෙත් දෙකින්ම අම්බුලුවාවේ සුන්දරත්වය විදගන්න ආරාධනා.
like us on facebook :
love you sri lanka
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)